Breaking : ආණ්ඩුවෙන් තවත් මන්ත්‍රීවරු තිදෙනෙකු ඉවත් වෙයි

ආණ්ඩු පක්ෂයට තමන් ලබාදුන් සහයෝගයෙන් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉවත් වන බව මන්ත්‍රී ෆයිසාල් කාසීම් පවසනවා.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රී ෆයිසාල් කාසීම් කියා සිටියේ තමන් ද, තව්ෆික් මන්ත්‍රීවරයා සහ ඉෂාක් රහුමාන් මෙලෙස ආණ්ඩු පක්ෂයට සහයෝගය දක්වෙමින් ඉවත් වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?