රඹුක්කන ප්‍රදේශයේ දී දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලී සිටින පිරිස් පලවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව අද උදෑසන සිට පැය 10 කට අධික කාලයක් ප්‍රදේශවාසින් විසින් දුම්රිය මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නියැලෙමින් සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6













