අපේම මිනිසුන් පීඩාවට පත්වන අයුරින් විරෝධතා පැවැත්වීම සාධාරණ ද?

ඉන්ධන මිල වැඩි වීම ඇතුළු මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ගැටළු සඳහා විසදුම් සෙවීම වෙනුවෙන් පිඩාවට පත්ව සිටින ජනතාව මේ විට මාර්ග හරස් කරමින් විරෝධතාවයන් හි නිරතවීම අද වන විට සුලභ දසුනක් වී හමාරය.

මෙම විරෝධතාවයන් වලට හේතු කාරණා වන කරුණු සාධාරණිය වුවත් එමගින් පිඩාවට පත්වන්නේ අප මෙන්ම එදින් එදා ජිවන අරගලයට මුහුණ දෙන සහෘද මිනිසුන් බවට අරගලයේ යෙදී සිටින සියලු දෙනා මතක තබා ගත යුතු කරුණක්ය.

මන්ද, අරගලය සැබෑ අරගලයක් වන්නේ සාමාන්‍ය ජනතාව පිඩාවට පත් කිරීමෙන් නොව රට මේ තත්ත්වයට ඇද දැමු පාලකයින්ට විරුද්ධවය.

ඒ වෙනුවෙන් සාම්ප්‍රාදායික ක්‍රම වලින් බැහැරට ගොස් වෙනත් අයුරින් සිතිය යුතුය. ඒ සඳහා වෙනස්ම ආකාරයට සිතීමට සැම දෙනාටම කාලය එළඹ ඇත. අරගලයට පෙර මොහොතක් සිතා බලන්න…

No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56