ශ්‍රී ලනිපෙ සහ සජබේ මන්ත්‍රීවරුන්ට රාජ්‍ය අමාත්‍ය ධූර

මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන ආචාර්ය සුරේන් රාඝවන්ට ද රාජ්‍ය අමාත්‍ය ධූරයක් හිමිව තිබේ.

ඒ, අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

මීට අමතරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී A. අරවින්ද් කුමාර් ද රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දී තිබේ.

ඔහුට හිමිව ඇත්තේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයයි.

තෙල් නැතුව
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්තර දෙන්න ඉස්සර ඔයා කාවද නියෝජනය කරන්නේ කියන්න ? - නීතිඥ සංගමයේ සභාපති හොඳටම දෙසයි
10:25
Video thumbnail
අපි මැතිවරණය තියනවා - ජනමතය බලාගන්න පුළුවන්
03:18
Video thumbnail
විපක්ෂය දැන් නන්නත්තාර වෙලා - ජනතාව ඉන්නේ අපිත් එක්ක
03:57
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රීවරු තමයි අධිකරණයට බලපෑම් කරන්නේ
02:59
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට නීතිඥයෙක්ට යකා නගියි - ඔයා මෙතන විකෘති කරනවා..ඕවා ගන්න එන්න එපා..
04:20
Video thumbnail
අජිත් පෙරේරා එළියට ඇවිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අපේ ඔක්කොම විරුද්ධ වුණා
01:35
Video thumbnail
මේ ආණ්ඩුව අපි විශ්වාස කරන්නේ නෑ - මර්දනයෙන් රජ කරන්න හදන්නේ
01:37
Video thumbnail
ආණ්ඩුව ජනප්‍රියයි නම් ජනමත විචාරණයකට යන්න
02:59
Video thumbnail
අගවිනිසුරුවරයා හොර උප්පැන්න දීලද තනතුරට ආවේ ?සූරසේන සංශෝදනය ගේන්න එපා
04:14
Video thumbnail
අධිකරණයට අත නොතබනු - පොළොන්නරුවේත් මහජන පෙත්සමක්
01:21