හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

හෙට සහ අනිද්දා යන දිනයන් හිදී විදුලි කප්පාදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම විසින් සිය අවසරය ලබාදී තිබෙනවා.

ඒ අනුව පැය 03 යි මිනිත්තු 20ක කාලයක් සඳහා හෙට සහ අනිද්දා යන දිනයන් හිදී විදුලි කප්පාදු කිරීමට නියමිතව ඇත.

A සිට W යන කාණ්ඩයන් සඳහා උදෑසන 9 සිට පස්වරු 5.00 දක්වා කාලය තුලදී පැය 02ක බැගින් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුල පැය 01යි මිනිත්තු 20ක් ලෙස විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?