‘වෘත්තිය සමිති ව්‍යාපාරයේ බැංකු, ගුරු, පෞද්ගලික සේවක, වරාය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් එක්ව ජාතික විරෝධතා දිනයක්, කළු අඳින්නයි ඉල්ලීමක් ගෝඨාගෝගම මාධ්‍ය මධ්‍යස්ථානයේදී ප්‍රකාශයට පත් කරයි.
‘ අප්‍රේල් 20 වැනිදා කළු අඳින දවසක් හා විරෝධතා දිනයක්. 28 වැනිදා එක්දින සංකේත වැඩ වර්ජනයක්.’ -ජෝසප් ස්ටාලින් (ලංකා ගුරු සංගමය)
‘රැස්වෙච්ච තරුණයන්ට වැඩකරන පන්තියේ ආචාරය. තරුණ තරුණියන් වැඩකරන පන්තිය දීලා තියෙන පණිවිඩය ගෝඨා ගෝ හෝම්. ඒක නොකළොත් තව ප්‍රශ්න වැඩිවේවි.’ – සිල්වෙස්ටර් ජයකොඩි (CMU)
‘පළමු ඉල්ලීම වැඩ බැරි ආණ්ඩුව ගෙදර යන්න’ – අනූප නන්දුල (ලංකා බැංකු සේවක සංගමය)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
88




