අද රාත්‍රියට සැරසෙන ජනාධිපති ලේකම් කාර්යාලය

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජනතා අරගලයේ ඊයේ අපූරු සිදුවීමක් සිදුවුණා.
ඒ එහි අරගලකරුවන් විසින් Projector Mapping මගින් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති වර්ණවත් කිරීම.
මෙය නතර කිරීමට යම් එහි සිටින ආරක්ෂක නිලධාරීන් විසින් යම් වෙහෙසක් දරන අයුරුද දැකගැනීමට හැකිවුණා.
කෙසේ වෙතත් අදත් එවැනි සිදුවීමක් සිදුවේ යැයි සැකය නිසා එහි මේ වනවිට ෆ්ලෑෂර් සවි කිරීමක් සිදුවන බව වාර්තා වනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්….

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?