වික්ටර් අයිවන්ගෙන් ගෝල්ෆේස් වෙත පණිවුඩයක්…

කොළඹ ගාලු මුවදොර විරෝධතාව යෙදෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අදහස් පළ කරයි.

ඔහු පෙන්වා දෙන්නේ එම විරෝධතා කරුවන් පළමුකොට ම එහි දැක්වෙන අරාජික ස්වරූපයෙන් වෙනස් විය යුතු බවයි.

දේශපාලන පක්ෂයක් හදා ගැනීම හෝ උපදේශක මණ්ඩලයක් පත්කර තම නායකත්වය ඔවුන් විසින් ප‍්‍රසිද්ධ කළ යුතු බවද හෙතෙම පැවසීය.

එසේ නොවී පවතින ආණ්ඩුව පෙරළා දැමිය හැකි ක්‍රමයක් තමන් නොදන්නා බව ද හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුව ඉවත් වුවහොත් අරගල කරුවන්ට බලය ලබාගැනීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

සමාජ ජාල ඔස්සේ හෙතෙම මේ අදහස් පළ කර ඇත.

https://www.youtube.com/watch?v=YLaSoF5r42c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?