මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් අදත් ගෝඨාගෝගම නිරීක්ෂණ චාරිකාවක

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා. එහි විමර්ශන අධ්‍යක්ෂවරිය ඇතුලු හතරදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (17) එම නිරීක්ෂණයට එක්ව ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

නීතිවිරෝධී විසුරුවා හැරීම් සිදුකළ හැකි බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමිනුයි එම නිරීක්ෂණය සිදුකර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?