ඩොලරයේ අගය තවත් ඉහළට

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 340ක් ලෙස මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් අද (18) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, අද පෙරවරුව වන විට වානිජ බැංකු කිහිපයක් විසින් ඩොලරයක විකුණුම් මිල දක්වා තිබූ අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව – රු. 340.00

මහජන බැංකුව – රු. 329.99

සම්පත් බැංකුව – රු. 340.00