යුක්රේන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවකට බරපතල හානියි

සිය යුද නෞකාවකට ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව අද ප්‍රකාශ කළා. එලෙස ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ කළු මුහුදේ යාත්‍රා කරමින් තිබූ රුසියාවට අයත් යුද නෞකාවකටයි. ප්‍රහාරයෙන් නෞකාවට දැඩි හානි සිදුව ඇති බවයි රුසියාව පැවසුවේ.

ප්‍රහාරයෙන් නෞකාව තුළ ගින්නක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් නෞකාව තුළ සිටි නාවිකයින් ආරක්ෂිතව ඉවත් කර ගත් බව රුසියාව පවසා තිබෙනවා. කෙසේවෙතත් ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න රුසියාව පවසා නොමැති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නෞකාව තුළ ගින්නක් හටගැනීම සම්බන්ධයෙන් ද රුසියාව කරුණු දක්වා නොමැති බව ද එම විදෙස් මාධ්‍යවල සඳහන්.

මේ අතර රුසියානු නෞකාවේ ගින්න හටගත්තේ සිය හමුදාවන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් බවයි යුක්රේනය ප්‍රකාශ කර ඇත්තේ. ජාත්‍යන්තර විචාරකයින්ට අනුව විදෙස් රටවලින් ලැබුණු යුදමය ආධාර හේතුවෙන් යුක්රේනය මේවනවිට රුසියාව වෙත දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. කෙසේවෙතත් අමෙරිකාව පවසන්නේ රුසියාවට එරෙහිව ප්‍රහාර දියත් කිරිම සඳහා යුක්රේනය ආයුධ සන්නද්ධ කිරීමට තවදුරටත් සූදානම් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්..ඔළුව දාලත් වහන්න Try කළා"අර්චුනා ත්‍රීවීල් එකෙන් යන්න යයි
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48


?