අලුත් අවුරුදු රාත්‍රියේ අරගල භූමියට මහ ජනකායක් – මහනුවර සිටත් දුම්රියෙන් පිරිසක් පැමිණෙයි (PHOTOS)

මහනුවර සිට කොළඹ බලා ධාවනයවූ දුම්රියක නැගි විශාල තරුණ පිරිසක් ඊයේ සවස ආණ්ඩුවට එරෙහි ජනතා අරගලය සඳහා කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය පිටිහි “ගෝඨා ගෝ ගමට” පැමිණ ඇති බව වාර්තා වනවා.

ඔවුන් අරගලයේ යෙදී සිටින ජනතාවට සහය පලකරමින් මෙලෙස පැමිණ අදාල විරෝධතාවෙහි මේ වනවිට නිරත වන බවත් සඳහන්.

එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ වනවිට ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලට විශාල ජනතාවක් එක්ව ආණ්ඩුවට විරුද්ධව විරෝධතාවක නියැලෙන බවත් සඳහන් වන්නේ.

මේ අතර ඊයේ දින රාත්‍රියේ ලක්ෂ 02කට අධික ජනතාවක් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති ගාලු මුවදොර පිටිය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැස්වී සිටිය බවයි වාර්තා වන්නේ.

Image
Image
Image
ImageImageImageImageImageImage
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34