Anonymous හැකර්කරුවන් දින 12කින් ශ්‍රී ලංකාවේ සියළු වංචාවන් හෙළි කිරීමට සූදානම් බව පවසන කතාව බොරුවක් – ඇත්ත කතාව මෙන්න

The Ghost නැමැති You Tube නාලිකාවක් හරහා පළ කල ආන්දෝලනාත්මක වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

මෙම වීඩියෝව තුලින් ජනාධිපතිවරයාගේ සහ රාජපක්ෂ පවුලේ සිදුකළ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් එම යුටියුබ් නාලිකාව මගින් කරුණු දක්වා තිබුණා.

එහි ඇතුලත් කරුණු අනුව දක්වා තිබුණේ රාජපක්ෂ පවුලේ සඟවා ඇති වත්කම් ගැන දින 12කින් කරුණු හෙළි කිරීමට Anonymous හැකර්කරුවන් විසින් කටයුතු කරනු ලබන බවයි.

මෙම වීඩියෝව ගැන බොහෝ දෙනා අදහස් දක්වමින් සිටින අවස්ථාවකදී ගොසිප් ලංකා අප කරුණු කිහිපයක් සොයා බැලුවා.

එහිදී අපට අනාවරණය වුයේ මෙම The Ghost නැමැති You Tube නාලිකාව ආරම්භ කර ඇත්තේ 2022 වර්ෂයේ අප්‍රේල් මස 07 වෙනිදායි. එමෙන්ම එම නාලිකාව විසින් මේ දක්වා විඩියෝ 17ක් එළිදක්වා තිබෙනවා. එම සියලු වීඩියෝ වලින් රාජපක්ෂ පවුලට අදාළ වීඩියෝ පට පමණක් මුදා හැර තිබෙනවා.

anonymus
ano 1

Anonymous හැකර්කරුවන් සිය නිල දැනුම් දීම් ආදිය සිදුකරන ක්‍රමවේදය පරිභාහිරව මෙම වීඩියෝ මගින් කරුණු දැක්වීම සැකයට තුඩු දෙන කරුණක් ද වනවා.

මන්ද අප්‍රේල් මස 07 වෙනිදා ආරම්භ කරන ලද යුටියුබ් නාලිකාවක් මගින් මෙම කරුණු හෙළිදරව් කිරීම පිටුපස සිටින්නේ සැබෑම Anonymous හැකර්වරුන් ද යන්න හෙළි කිරීමට සමත් ප්‍රබල සාක්ෂියක් නොමැති වීම නිසාවෙන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34