රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අපි අප්‍රේල් මාසය කැප කරනවා – ශේන්

මේ දිනවල රට පුරා විරෝධතා පැවැත්වෙනවා. ඒ අතරම කලාකරුවන්ද එකතු වී විවිධ උද්ඝෝෂණ සහ විරෝධතාද සංවිධානය කර තිබෙනවා. ශේන් සිං කියන්නේ ඒ විරෝධතා රැළිවල ඉදිරියෙන්ම සිටින කලාකරුවෙක්. ඒ වගේම ශේන් අසාධාරණයක් වන ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන කතා කරන පුද්ගලයෙක්. කෙසේ නමුත් රටේ මිනිස්සු මේ වනවිට දුක් විඳින නිසා අප්‍රේල් මාසයේම රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ සහ තම සංගීත කණ්ඩායමේ සියළු වැඩ කටයුතු කල් දමා තිබෙන බව ශේන් පවසා සිටිනවා. ඔහු පවසන්නේ මිනිස්සු දුක් විඳින අතරේ තමාට සින්දු කීමට නොහැකි බවයි.

ශේන්ගේ ෆේස්බුක් සටහන පහතින්.

image 0738cbbaf3
image 8e8c593668
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16