spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් අපි අප්‍රේල් මාසය කැප කරනවා – ශේන්

මේ දිනවල රට පුරා විරෝධතා පැවැත්වෙනවා. ඒ අතරම කලාකරුවන්ද එකතු වී විවිධ උද්ඝෝෂණ සහ විරෝධතාද සංවිධානය කර තිබෙනවා. ශේන් සිං කියන්නේ ඒ විරෝධතා රැළිවල ඉදිරියෙන්ම සිටින කලාකරුවෙක්. ඒ වගේම ශේන් අසාධාරණයක් වන ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන කතා කරන පුද්ගලයෙක්. කෙසේ නමුත් රටේ මිනිස්සු මේ වනවිට දුක් විඳින නිසා අප්‍රේල් මාසයේම රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ සහ තම සංගීත කණ්ඩායමේ සියළු වැඩ කටයුතු කල් දමා තිබෙන බව ශේන් පවසා සිටිනවා. ඔහු පවසන්නේ මිනිස්සු දුක් විඳින අතරේ තමාට සින්දු කීමට නොහැකි බවයි.

ශේන්ගේ ෆේස්බුක් සටහන පහතින්.

image 0738cbbaf3
image 8e8c593668
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?