AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන සහ ගෑස් සැපයුම් අක්‍රමිකතා ගැන දැනුම් දෙන්න විශේෂ අංකයක්

ඉන්ධන සහ ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිලිබඳ දැනුම් දීමට නව අංකයක හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔබ ප්‍රදේශයේ සිදුවන ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳව සියලු පැමිණිලි පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකි බවයි රජය සඳහන් කරන්නේ.

ජනතාවට පැමිණිලි සිදුකළ හැකි අංකය : 0711691691

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?