ඉන්ධන සහ ගෑස් සැපයුම්වල හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිලිබඳ දැනුම් දීමට නව අංකයක හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඔබ ප්‍රදේශයේ සිදුවන ගෑස් හා ඉන්ධන සැපයුම් හෝ බෙදාහැරීමේ අක්‍රමිකතා පිළිබඳව සියලු පැමිණිලි පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකි බවයි රජය සඳහන් කරන්නේ.
ජනතාවට පැමිණිලි සිදුකළ හැකි අංකය : 0711691691













