මිරිහානේ සිදුවීම ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්

මිරිහාන ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි යන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර සිටින්නේ.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

1
2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?