යුක්‍රේන රුසියා යුද්ධයෙන් ලංකාවේ ගොවීන්ට බඩේපාර

රට තුළ පවතින ඩොලර් හිඟයට අමතරව රුසියානු – යුක්‍රේන අර්බුදය හේතුවෙන් මෙරටට පොහොර ආනයනය කිරීමට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

මෙරට තුළ භාවිත කරන පොහොර වර්ග රැසක් බෙලරූස් රාජ්‍යයෙන් ආනයනය කරනු ලබන අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එම පොහොර නැව්ගත කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

තත්වය කෙසේ වුවත් ගොවින් සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව දේශීයව නිපදවනු ලබන කාබනික පොහොර, දියර පොහොර සහ ක්ෂුද්‍රජීවීන් යොදාගනිමින් සකස් කරගත් පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා දිවයින පුරා බෙදාහැරීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා සහනාධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40