ඇමති මණ්ඩලය අද දිවුරුම් නොදෙයි ?

නව ඇමති මණ්ඩලයේ දිවුරුම් දීම අද දිනයේදී සිදුනොවෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. නව ඇමති මණ්ඩලය බොහෝ විට හෙට දිනයේදී හෝ සිංහල – හින්දු අලුත් අවුරුද්දෙන් පසුව සිදුකරනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අද දිනයේදී විශේෂ සාකච්ජාවක් සිදුකිරීමට ද නියමිතව ඇති බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ජනාධිපතිවරයා විසින් මෙවර පත් කිරීමට සුදානම් වන නව කබිනට් මණ්ඩලයට තරුණ දේශපාලඥයින් ට ප්‍රමුඛ ඉඩක් ලැබෙනු ඇති බවට ද වාර්තා පළවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55