අරගලයට පැය 48යි : විරෝධතාකරුවන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහිකරයි (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් ඉකුත් සෙනසුරාදා උදෑසන 10.00ට ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයට මේ වන විට පැය 48ක් ගතවී අවසන්.

මෙම විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි එහි සිටින විරෝධතාකරුවන් පවසන්නේ.

මෙම විරෝධතාවය සඳහා විවිධ ආයතන, ස්වේච්ජා සංවිධාන සහ පුද්ගලයින් විසින් ආහාර පාන. ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සිදුකරනු ලබන අතර අද උදෑසන වන විටත් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේදී විරෝධතාකරුවන් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජිවිත හානි වූ පුද්ගලයින් සිහිකිරීම උදෙසා ඉටි පන්දම් දල්වමින් කටයුතු කරනු ලැබුවා.

ඊයේ රාත්‍රීයේදී එම ගාලු මුවදොර පිටිය සහ ඒ අවට ගනු ලැබූ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

t 1
t 2
t 3
t 4
t 5
t 6
t 7
t 8
t 9
t 10
t 11
t 12
t 13
t 14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23