බසයක් ප්‍රපාතයකට පෙරලෙයි

කහවත්ත වටාපොත මාර්ගයේ දි පුද්ගලික බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරළිමෙන් තිදෙනකුට තුවාල සිදුවි කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබේ

කහවත්ත වටාපොත වත්තේ දි මාර්ග අංක 498 යටාගරය කහවත්ත ධාවනය කරන ලද පුද්ගලික බස් රථ කාර්මික දෝෂයක් හේතුවෙන් වටාපොත වත්තේ දි අද පෙරවරුවේ 09.30ට ප්‍රපාතයකට පෙරලිම ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.

එම අවස්ථාවෙි බස් රථයේ මගීන් 09 දෙදෙනකු පමණක් ගමන් කර තිබේ‍ෙ

තුවාලකරුවන් දෙදෙනකු කහවත්ත මුලික රෝහටත් එක් රෝගියකු නිවිතිගල රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි .ඔවුන්ගේ තත්වය බරපතළ නොවෙන බව පොලිසිය පවසයි.

image 6b3681c2bf
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00