spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බසයක් ප්‍රපාතයකට පෙරලෙයි

කහවත්ත වටාපොත මාර්ගයේ දි පුද්ගලික බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරළිමෙන් තිදෙනකුට තුවාල සිදුවි කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබේ

කහවත්ත වටාපොත වත්තේ දි මාර්ග අංක 498 යටාගරය කහවත්ත ධාවනය කරන ලද පුද්ගලික බස් රථ කාර්මික දෝෂයක් හේතුවෙන් වටාපොත වත්තේ දි අද පෙරවරුවේ 09.30ට ප්‍රපාතයකට පෙරලිම ඇතැයි කහවත්ත පොලිසිය පවසයි.

එම අවස්ථාවෙි බස් රථයේ මගීන් 09 දෙදෙනකු පමණක් ගමන් කර තිබේ‍ෙ

තුවාලකරුවන් දෙදෙනකු කහවත්ත මුලික රෝහටත් එක් රෝගියකු නිවිතිගල රෝහලටත් ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි .ඔවුන්ගේ තත්වය බරපතළ නොවෙන බව පොලිසිය පවසයි.

image 6b3681c2bf
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?