රටේ ජනාධිපති ධූරය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන ලෙස හරීන් ප්‍රනාන්දු විසින් අද පාර්ලිමේන්තුවට යෝජනා කළේය.එය තමන්ගේ පුද්ගලික මතය බවද ඔහු පැවසීය.රට පවත්වාගෙන යාමට ජනාධිපතිවරයෙක් අවශ්‍ය බවත්, එය කවුරුන් හෝ භාරගත යුතු බව මන්ත්‍රීවරයා සදහන් කරයි.
“මහජනතාවට අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ මේ පාර්ලිමේන්තුවේ දැන් එක තැනකට එන්න ඕනෙ මේ රට සංවර්ධනය කරන්න පුළුවන්.
මේක මගේ පෞද්ගලික මතය, කවුරුත් නැත්නම් භාරගන්න හර්ෂ ද සිල්වාට දෙන්න ජනාධිපතිකම.
ප්‍රශ්නයක් නෑ, මාස 6කටයි.
මාස 6කට ජනාධිපතිකම දෙනවා. අපේ නායකතුමා ඉල්ලන්නේ නෑ, එතුමා බලාගෙන ඉන්නවා. ඊළග ඡන්දයෙන් පස්සේ ගන්න.
හැබැයි මේ රට කරන්න මොකෙක් හරි ඕනෙ. මේ රට කරන්නේ නැත්නම් කොහොමද අපි තව මාස 6ක් ඉන්නේ.”














pissek ne kiyala thiyenne
Please hand over our country to Mr harsha to be our president for six month . Yes he can build this country n we will support from our side as I been with middle east diplomatic people and we really can build our economy n mother land