AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාවට නංවයි

ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති නිවස හා අගමැති නිවසට ආරක්ෂාව සැපයීම සඳහා විශේෂ වැඩපිළවෙළක් ආරක්ෂක හමුදා හා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාවට නඟා ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් අනුව අපේක්ෂිත සේවා සපයන ලෙස ත් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් තමාට සපයන ලෙස ත් දන්වමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හා විශේෂ කාර්ය බළකාය භාර නියෝජ්‍ය පොලිස්පති වෙත උපදෙස් දී ඇත.

ඒ අනුව, කොළඹ පිහිටි මර්මස්ථානවලට ත්‍රිවිධ හමුදා භට කණ්ඩායම් යෙදීමට ත් පොලිස් මාර්ග බාධකවලට නිශ්චිත දුරකින් ඒවා ස්ථානගත කිරීමට ත් තීරණය කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?