ඩොලර් බිලියන 25 ක් ගංවතුරේ ගසා ගෙන යයි

ගංවතුර සහ ඒ ආශ්‍රිත අනතුරැ නිසා ගෙවුණු 2021 වසරේ දී චීනයට ඩොලර් බිලියන 25 ක පමණ පාඩුවක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ. ස්විස් රේ ආයතනය සිදුකළ සමීක්ෂණයක දී මෙම ‍තොරතුරැ අනාවරණය වී ඇති අතර ඒ අනුව එම වසරේ දී රටක් ලෙස ලොව ගංවතුරෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ද චීනයටයි.

එහිදී වැඩිම හානිය සිදුව ඇත්තේ හෙනාන් පළාතට වන අතර 2021 ජූලි මාස‍යේ දී එහි ඇතිවූ ගංවතුරෙන් සිදූවූ හානිය ඩොලර් බිලියන 19 ක් බවට තක්සේරැ කර තිබේ.

දේශගුණ විපර්යාස නොතකා හැරීම, පරිසරයට අධික ලෙස හානි සිදුකරමින් කර ඇති ඉදිකිරීම් ආදිය මෙම තත්වයට මූලික හේතුව බව ද පැවසේ.

එම වසරේ දී ලොව පුරා දැවැන්ත ගංවතුර තත්වයන් 50 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් ජීවිත 2300 ක් පමණ විනාශ වී ඩොලර් බිලියන 82 ක පමණ හානියක් ලෝකයෙන් වාර්තා වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47