ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිල නිවාසය අසල විරෝධතාවයේ යෙදී සිටින පිරිස් ඉලක්ක කර ගනිමින් පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ වන විට එම ස්ථානයේ දැඩි නොසන්තාවයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

?