Rajapura Handi Oil
Rajapura Diabetic Powder

විරෝධතාකරුවන්ට ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිල නිවාසය අසල විරෝධතාවයේ යෙදී සිටින පිරිස් ඉලක්ක කර ගනිමින් පොලිසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ වන විට එම ස්ථානයේ දැඩි නොසන්තාවයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.