රථවාහන 47ක් එකිනෙක ගැටී දරුණු අනතුරක්

අමෙරිකාවේ මිසූරි හි අධිවේගි මාර්ගයක රථවාහන පෙළක් අනතුරට ලක්වී තිබෙනවා. මේ හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අධික මීදුම් තත්වයක් හේතුවෙන් රථවාහන 47කට ආසන්න ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

අනතුරින් තුවාල ලැබු තවත් පිරිසක් රෝහල් ගත කර තිබෙන අතර අධිවේගී මාර්ගයේ අනතුර සිදු වූ කලාපය මේ වන විට වසා දමා සුන්බුන් ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

https://streamable.com/011scz


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01