AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යංජනයක් නිසා පුතා අතින් පියාට සිදුවූ අපරාධය

කලහකාරී ලෙස හැසිරෙමින් තම දියණියට අමානුෂිකව පහර දුන් අවස්ථාවේ පුතා එල්ල කළ තියුණු ආයුද පහරකින් 44 හැවිරිදි පියකු මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කර සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුතා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය පියා බිමතින් නිවසට පැමිණ,දහවල් ආහාරය සඳහා සකස් කර තිබූ ව්‍යංජනයක් සම්බන්ධයෙන් ඔහුගේ දියණිය සමග ආරවුලක් ඇතිකරගෙන දියණියට පහරදී ඇති බවත් පුතා එය වළක්වා තියුණු ආයුධයකින් සිය පියාට පහර දී ඇතැයි ද පොලිසිය සඳහන් කර සිටියේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පියා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?