ව්‍යංජනයක් නිසා පුතා අතින් පියාට සිදුවූ අපරාධය

කලහකාරී ලෙස හැසිරෙමින් තම දියණියට අමානුෂිකව පහර දුන් අවස්ථාවේ පුතා එල්ල කළ තියුණු ආයුද පහරකින් 44 හැවිරිදි පියකු මියගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය සඳහන් කර සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් 22 හැවිරිදි පුතා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

මිය ගිය පියා බිමතින් නිවසට පැමිණ,දහවල් ආහාරය සඳහා සකස් කර තිබූ ව්‍යංජනයක් සම්බන්ධයෙන් ඔහුගේ දියණිය සමග ආරවුලක් ඇතිකරගෙන දියණියට පහරදී ඇති බවත් පුතා එය වළක්වා තියුණු ආයුධයකින් සිය පියාට පහර දී ඇතැයි ද පොලිසිය සඳහන් කර සිටියේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පියා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38