“ප්‍රවේශම් වෙන්න ආර්ථික අර්බුද” ගැන පොලිසියෙන් නිවේදනයක්

“සියළු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය” ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය පණිවිඩයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“ප්‍රවේශම් වෙන්න ආර්ථික අර්බුද” ලෙස කරුණු 22ක් සඳහන් කරමින් අවසානයේ “සියළු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය” නමින් මෙම අසත්‍ය පණිවිඩය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවත් එවැනි කිසිදු මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර නොමැති බවයි එම නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ.

එම නිවේදනය පහතින්

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?