“ප්‍රවේශම් වෙන්න ආර්ථික අර්බුද” ගැන පොලිසියෙන් නිවේදනයක්

“සියළු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය” ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය පණිවිඩයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

“ප්‍රවේශම් වෙන්න ආර්ථික අර්බුද” ලෙස කරුණු 22ක් සඳහන් කරමින් අවසානයේ “සියළු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය” නමින් මෙම අසත්‍ය පණිවිඩය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බවත් එවැනි කිසිදු මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කර නොමැති බවයි එම නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ.

එම නිවේදනය පහතින්

No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57