ඖෂධ මිල වැඩි කරන්න අවසර දෙයි

ඩොලරයේ හැසිරීම අනුව සාධාරණ මිලකින් ඖෂධ මිල ඉහළ නැංවීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර් ය චන්න ජයසුමන පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව සාධාරණ මිල ගණන් යටතේ ආනයනික ඖෂධවල මිල ගණන් වැඩි කරනවා සේම ,කිසිදු හිඟයකින් තොරව ඖෂධ දිවයින් පුරා බෙදා හැරීමට ඖෂධ වෙළෙඳසැල් අලෙවිකරුවන් ද කටයුතු කළ යුතු බවයි.

  1. පෙට්‍රල් 117 ට දීල
    ගෑස් ටැන්කිය 1200 ට දීල
    රුපියල් 10000 කින් රජයේ සේවක පඩි වැඩි කරල
    අවුරුදු පහටම දවස් දෙකක් තෙල් ඇරෙන්නෙ අනිත් දවස් ටිකේම තෙල් ටික දීල
    අවුරුදු පහටම දවස් දෙකක පය 5ක් ඇරෙන්න කරන්ට් එක දීල
    බෙහෙත් වල ගාන අඩුකරල බෙහෙත් අඩුවකින් තොරව ලබාදීල
    රටේ තිබුන නය ටිකත් නාහෙන් අඩන ගමන් කොහෙම හරි ගෙවමින් ඉන්නකොට
    මිනිස්සුන්ට ආපහු රාජපක්ශලව බලයට ගේන්න ඕනෙ උනානෙ අර දිලිත්ගෙයි රෙනෝගෙයි ලනු කාල
    දැන් ඉතින් දිලිත්ලට රෙනෝලට නිස්සන්ක සේනාදිපතිලට ඕනෙ දේවල් වෙනව
    ජනතාවට හුලන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න සජබය සූදානම්
04:43
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගැන තාත්තා කිව්ව දේ.. ඔලිම්පික් රන් පදක්කමක් අපිට දැන් පේනවා
08:27
Video thumbnail
රුමේෂ් ලොව ජයගනිද්දී අම්මා, තාත්තා සහ හිතවතුන් ඒ සතුට විඳපු හැටි
02:20
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19