spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ මිල වැඩි කරන්න අවසර දෙයි

ඩොලරයේ හැසිරීම අනුව සාධාරණ මිලකින් ඖෂධ මිල ඉහළ නැංවීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර් ය චන්න ජයසුමන පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව සාධාරණ මිල ගණන් යටතේ ආනයනික ඖෂධවල මිල ගණන් වැඩි කරනවා සේම ,කිසිදු හිඟයකින් තොරව ඖෂධ දිවයින් පුරා බෙදා හැරීමට ඖෂධ වෙළෙඳසැල් අලෙවිකරුවන් ද කටයුතු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?