AFC Banner
Empty Ad
Empty Ad

කිසිම වෙනසක් නැතිව, අම්මාගේම දුවකට වගේම මට ආදරේ දුන්නා

අපේ රටේ කවුරුත් ආදරය කරපු දක්ෂ ජනප්‍රිය කළා තරු රැසක් බිහිවුණු සිරස සුපර්ස්ටාර් තරඟාවලිය හරහා කළා ක්ෂේත්‍රයට පිවිසුණු අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි නදිනි ප්‍රේමදාස කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම තමන්ටම ආවේනික වූ ශෛලියකින් ගීත ගායනා කිරීමට විශේෂ දක්ෂතාවයක් තිබෙන වේදිකාවට නැතුවම බැරි කවුරුත් ආදරය කරන ගායන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඇය මේ දිනවල හිරු ටීවී වින්දනීය උදෑසනේ නිවේදන කටයුතු ද සිදු කරනවා. ඇය පසුගිය දිනෙක ආදරණීය සටහනක් සමඟ ඡායාරූපයක් මුහුණු පොතට එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන,

” සුභ 70 වෙනි උපන්දිනක් ආදර අම්මා! කිසිම වෙනසක් නැතිව, අම්මාගේම දුවකට වගේම මට හැමදාමත් ආදරෙන් මේ අවුරුදු 11එහෙම එක වගේ ආදරේ දුන්නා.”

image 493e46279d
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?