කිසිම වෙනසක් නැතිව, අම්මාගේම දුවකට වගේම මට ආදරේ දුන්නා

අපේ රටේ කවුරුත් ආදරය කරපු දක්ෂ ජනප්‍රිය කළා තරු රැසක් බිහිවුණු සිරස සුපර්ස්ටාර් තරඟාවලිය හරහා කළා ක්ෂේත්‍රයට පිවිසුණු අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි නදිනි ප්‍රේමදාස කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම තමන්ටම ආවේනික වූ ශෛලියකින් ගීත ගායනා කිරීමට විශේෂ දක්ෂතාවයක් තිබෙන වේදිකාවට නැතුවම බැරි කවුරුත් ආදරය කරන ගායන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඇය මේ දිනවල හිරු ටීවී වින්දනීය උදෑසනේ නිවේදන කටයුතු ද සිදු කරනවා. ඇය පසුගිය දිනෙක ආදරණීය සටහනක් සමඟ ඡායාරූපයක් මුහුණු පොතට එක් කර තිබුණා.

මේ තියෙන්නෙ ඒ සටහන,

” සුභ 70 වෙනි උපන්දිනක් ආදර අම්මා! කිසිම වෙනසක් නැතිව, අම්මාගේම දුවකට වගේම මට හැමදාමත් ආදරෙන් මේ අවුරුදු 11එහෙම එක වගේ ආදරේ දුන්නා.”

image 493e46279d


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35
Video thumbnail
මෙරට ඉදිකළ ජේසුස් වහන්සේගේ විශාලතම පිළිරුව - කාදිනල් හිමිගේ ප්‍රධානත්වයෙන් ආශිර්වාද ගන්වයි
04:04
Video thumbnail
ජීවිත දෙකක් අහිමි කළ කන්ටේනරයට ගම්මු කරපු දේ...
01:02
Video thumbnail
නාමල් අධිකරණයට ඇවිත් ගැහුව සැර හින්ට් එක..ආණ්ඩුවේ පිස්සුව හොඳටම තදවෙලා
01:49
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41