කතා හදන උන් සේරම බෝසත් ද..? කාවින්ද්‍යා අධිකාරි නැවතත් අමුතු සටහනක්

කාවින්ද්‍යා අධිකාරි කියන නම අපට කන වැකුණු සැනින් මතකයට එන්නේ පුංචි දෝණි කෙනෙක් ඒ වගේම අතුල සමිතා.ඉතිං මේ යුවලගේ ආදරණිය දියණිය ඇයයි.අතුල සමිතා වෙන් වෙලා දැන් අවුරුදු ගනනාවක්.අතුල තාමත් නිහඩව සිටියත්,සමිතා මේ වන විට දෙවන විවාහය සිදුකර අවසන්.මේ විවාහය නිසාම සමාජයෙන් ඇයට මෙන්ම කාවින්ද්‍යාටත් දැඩි ප්‍රහාර එල්ල වුණා. කොතෙක් කම්කටලු පැමිණියත් සමිතා ඇගේ අලුත් සැමියාත් කාවින්ද්‍යාත් ඇගේ මල්ලිත් බොහෝ සතුටින් ජිවිතය ගතකරනවා.

ඉතිං කාවින්ද්‍යා තම මුහුණු පොතෙන් අනුන්ගේ කුණු හොයන අයට අපුරු සටහනක් තබා තියෙනවා. මේ ඒ සටහනයි

කතා හදන උන් සේරම බෝසත් ද…? තමන් ගෙ ජීවිතේ සතුටට යතුර තමන් සතුව පමණක් තබාගෙන ඉදිරියටම යන්න…අනුන්ගෙ කුණු හොයන මිනිස්සුන්ට හරි යන්නේ නෑ කියලා දැන දැනත් ඒ දේවල් කර කර දුක් විඳින මිනිස්සු ඉන්න රටක අපි ජීවත් වෙන්නේ…තමන්ගෙ ජීවිතේ තමන්ට ඇර වෙන කාටවත් අයිති නැති බව දැනගෙන ජීවත් වෙන්න. අපි අන්තිම හුස්ම හෙලද්දී අපි සතුටු වුන තැන් විතරයි වටින්නේ, අපි දුක් වුන තන් වලට වැඩිය.

උන් සේරම බෝසත්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?