ජනපතිගෙන් ලැබුණු පොරොන්දුව

රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මේ බව සඳහන් කර සිටියේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය සඳහා පහසුකම් සැලසීමට භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ද සභාපතිවරයා පැවසුවේ.

  1. Nalin Wanisekaraජන ජීවිතයට බලපෑමක් නොවන විදියට පැය Nalin Wanisekaraජන ජීවිතයට බලපෑමක් නොවන විදියට පැය

    ජන ජීවිතයට බලපෑමක් නොවන විදියට පැය පැය වගේ කැපුවට කමක් නෑ. මේ එක දිගට පැය 5ක් වගේ කපන්නෙ නැතිව. කපන එක දවසකට දෙතුන් වතාවක් කැපුවත් කමක් නෑ. සල්ලි සහ තෙල් හම්බුනාම ඒ ටික සම්පුර්නයෙන් ඉවරවෙනකන් කරන්ට් එක දීල ආපහු පැය 7 ක් කපනව වගේ ගොන් වැඩ නොකර හරියට පාලනය කරගන්නවනම් තමයි හොද. අර දෙසැම්බර් උතුරපු වික්ටෝරියාව මාසෙන් හින්දෙව්ව වගේ ගොන් වැඩ නොකර හරියට කලමනාකරනය කෙරුවනම් තමයි හොද. තව දෙයක් අර මිරිහාන පැත්තට විතරක් කරන්ට් එක හැමවෙලේම දෙන එකත් වැරදියි එව්වත් හරියට කරන්න ඕනෙ. මොකද උන්ට විතරක් වෙන විදියකට සලකන්න බෑනෙ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39