spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනපතිගෙන් ලැබුණු පොරොන්දුව

රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මේ බව සඳහන් කර සිටියේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන ආනයනය සඳහා පහසුකම් සැලසීමට භාණ්ඩාගාරයට සහ මහ බැංකුවට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ද සභාපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?