පෙට්‍රල් හිඟ සතුටට සෙඩ් එක ලග නටන කොල්ලො

මේ දිනවල පෙට්‍රල් අර්බුධය නිසා ජනතාව බොහෝ අපහසුතාවයන්ට ලක්වන බව නොරහසක්.

නමුත් රජයට සහ වග කිවයුත්තන්ට ඒ පිළිබදව නම් වගේ වගක් නොමැති බවක් තමයි අපට පෙන්නේ.


කොහොම නමුත් ශ්‍රී ලාංකික අපිට නම් ඕනේ ප්‍රශ්නයක් සතුටින් භාර ගන්න හැකියාවක් තියනවා.මේ දර්ශන ඊට හොද උදාහරනයක්.


මේ දර්ශන වල තියෙන්නේ නුවර එලියේ පැට්‍රල් පෝලිමේ ඉන්න පිරිසක් තමන්ගේ වාරය එනකම් සතුටු වෙන හැටි.අහලා බලන්න මේ සිංදුව අදුරනව ද කියලා…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45