spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පෙට්‍රල් හිඟ සතුටට සෙඩ් එක ලග නටන කොල්ලො

මේ දිනවල පෙට්‍රල් අර්බුධය නිසා ජනතාව බොහෝ අපහසුතාවයන්ට ලක්වන බව නොරහසක්.

නමුත් රජයට සහ වග කිවයුත්තන්ට ඒ පිළිබදව නම් වගේ වගක් නොමැති බවක් තමයි අපට පෙන්නේ.


කොහොම නමුත් ශ්‍රී ලාංකික අපිට නම් ඕනේ ප්‍රශ්නයක් සතුටින් භාර ගන්න හැකියාවක් තියනවා.මේ දර්ශන ඊට හොද උදාහරනයක්.


මේ දර්ශන වල තියෙන්නේ නුවර එලියේ පැට්‍රල් පෝලිමේ ඉන්න පිරිසක් තමන්ගේ වාරය එනකම් සතුටු වෙන හැටි.අහලා බලන්න මේ සිංදුව අදුරනව ද කියලා…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?