ඇන්තනී කල පවුලේ සුදත් ඇන්තනී උපන්දිනය සැමරූ හැටි

ප්‍රවීන රංගන ශිල්පී සුදත් ඇන්තනී ගේ ජන්මදිනය පසුගිය දිනෙකට යෙදී තිබුනා.මේ අවස්ථාවට බොහෝ දෙනෙක් සහභාගී නොවුනු නමුත් හරි අපූරු සැමරීමක් කරන්නට ඇන්තනී කලා පවුල අමතක කලේ නැහැ.මේ තියෙන්නේ ඒ අවස්ථාවේ දී ගත් චායාරූප කිහිපයක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
32
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !