තමන්ට තොරතුරු නොලැබුනු බවට දිවුරන්න සූදානම් හිටපු ජනපති

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කිසිදු තොරතුරක් සිංගප්පූරුවේ රෝහලක නේවාසික ව ප්‍රතිකාර ලබද්දී නොලැබුණ බව ඕනෑම දේවස්ථානයක කුරුසියේ අත ගසා දිවුරා සපත කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුර දැනුවත්ව විදෙස් සංචාරයක නිරතවූ බවට එල්ලවන චෝදනා මුලුමනින්ම අසත්‍ය බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කලේ.

ඔහු මේ බව පැවසුවේ පොලොන්නරුව නිර්මලී දෙව් මැදුරේ ඉරිදා දේව මෙහෙයට සහභාගීවීමෙන් අනතුරුව පැවති උත්සවයක දීයි.මේ පිළිබඳව යම් හෝ තොරතුරක් බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ දැනුවත් කලේ නම් රටෙන් පිට නොවන බවද ඔහු මෙහිදී කියාසිටියා.

සිංගප්පූරුවේ සිටින අවස්ථාවේ හෝ දැනුම් දුන්නේ නම් වහාම ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23