යුක්රේනයට අමෙරිකාව යුද ආධාර දෙයි

රුසියානු ආක්‍රමණයට මුහුණ දී සිටින යුක්රේනය වෙත ඩොලර් මිලියන 350ක් වටිනා යුධ ආධාර ලබාදෙන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

යුක්රේනයේ ආරක්ෂාව උදෙසා එම යුධ ආධාර සපයන ලෙසයි ජනපති බයිඩ්න් සිය රාජ්‍ය ලේකම්වරයා හරහා දන්වා ඇත්තේ.

රුසියානු ආක්‍රමණිකයාට එරෙහි ව සන්නද්ධ වීමට සහාය වන්නැ යි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබූ අතර, ඒ අනුව, ඒ සඳහා පාර්ශවකරුවන්ගේ සහාය ලැබෙන බව පසු ව ඔහු කියා සිටියා.

මේ අතර, රුසියානු හමුදා ප්‍රකාශ කළේ, දකුණු දිග යුක්රේන නගරයක් වන මෙලිටොපොල් තමන් අත්පත් කර ගත් බව යි.

රුසියානු හමුදා විසින් කීව් අගනුවර ඇතුළු එරට ප්‍රධාන නගර වෙත කාල තුවක්කු සහ කෲස් මිසයිල ප්‍රහාර අඛණ්ඩ ව එල්ල කරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19
Video thumbnail
විශේෂ කැපැකිරීමක් කළා පෙරහැරට ගෞරවනීය බවක් දෙන්න - කිරිවෙහෙර රජමහා විහාරාධිපති ජනපතිව අගයයි
04:01
Video thumbnail
කතරගමට ගිහින් ජනපති අනුර සංස්කෘතිය ගැන කිව්ව කතාව - තරුණ සමාජය සංස්කෘතික උරුමයන්න්ගෙන් ඈත්වෙලා ?
06:43
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද
00:52
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර
01:34
Video thumbnail
නීතිඥ සංගමය සහ සංඝ සමුළු ගැන සුසිල්ගෙන් සැර කතාවක් - දේශපාලන මැදිහත්වීම් කරන සංස්කෘතිය ඉවරයි
05:50
Video thumbnail
මෙරටට ගෙන ආ මෙට්‍රෝ බස් රථ නැවෙන් බාපු හැටි මෙන්න - ඔබ නොදුටු දර්ශන පෙළක්
05:23
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද..හිනාවෙවී දන්සල් කන හැටි
01:24