AFC Banner
Empty Ad
Empty Ad

බන්දුල පද්මකුමාර දිවි ගමනට සමුදෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බන්දුල පද්මකුමාර මහතා වකුගඩු ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී කොළඹ පෞද්ගලික රෝහලකදී එලෙස අභාවප්‍රාප්ත වී තිබුණා. එතුමා මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ බව ඥාතියෙක් සඳහන් කර සිටියේ. අභාවප්‍රාප්ත වනවිට ඔහු 71වැනි වියේ පසුවූවා.

මුල් පිටුව හරහා දැවැන්ත රසික ආදරයක් දිනාගත් බන්දුල පද්මකුමාර මහතා මාධ්‍ය කලාව වෙනස් කළ චරිතයක් ලෙස හැදින්විය හැකියි.

එතුමා ලේක්හවුස් ඇතුළු මාධ්‍ය ආයතන රැසක ප්‍රධානි තනතුර හොබවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?