බන්දුල පද්මකුමාර දිවි ගමනට සමුදෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

බන්දුල පද්මකුමාර මහතා වකුගඩු ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියෙදී කොළඹ පෞද්ගලික රෝහලකදී එලෙස අභාවප්‍රාප්ත වී තිබුණා. එතුමා මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ බව ඥාතියෙක් සඳහන් කර සිටියේ. අභාවප්‍රාප්ත වනවිට ඔහු 71වැනි වියේ පසුවූවා.

මුල් පිටුව හරහා දැවැන්ත රසික ආදරයක් දිනාගත් බන්දුල පද්මකුමාර මහතා මාධ්‍ය කලාව වෙනස් කළ චරිතයක් ලෙස හැදින්විය හැකියි.

එතුමා ලේක්හවුස් ඇතුළු මාධ්‍ය ආයතන රැසක ප්‍රධානි තනතුර හොබවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය
00:51
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි
00:33
Video thumbnail
මැලේසියාවේ ඉදලා ඇවිත් ගුවන් මගියෙක් දුන්න ගේම - කෝටි 09කට අධික කොකේන් තොගයක් කොටු
01:32
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත හැටි - අනුරාධපුරයේ චීස් හොරු
01:03
Video thumbnail
දිවි අහිමිවූ හිටපු පොලිස්පතිගේ නිවසේ නවතම දර්ශන මෙන්න
01:46
Video thumbnail
පැදිකරු නොමැතිව කැලේ ගිය යතුරුපැදිය - තරුණ ජීවිත දෙකක් 99න් බේරූ බිහිසුණු අනතුර
01:35
Video thumbnail
මුල් ආකෘතිය වෙනස් කළ යතුරුපැදි 16ක් පුද්ගලයන් සමඟ අත්අඩංගුවට
03:00
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන වසන්ත කට අරියි - සිදුවීම කරපු අයයි හොයන්න ඕනි
06:38
Video thumbnail
සී.ඩී වික්‍රමරත්නගේ ම#ණය ගැන අහද්දි පිළිතුරු නොදී යන මාලිමාවේ ඇමතිලා - නිගමනවලට එන්න බෑ
01:47
Video thumbnail
මුහුදේ ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු..සංවේදී දර්ශන සහිතයි
01:15