විවාහ වුණා කිව්ව පියුමි බොතේජුට තරහා ගිහින් ? හදිසියේම බුකියේ දැමූ සටහන මෙන්න

පුංචි තිරයේ පෙම්වතිය වුණු, දක්ෂ රංගන ශිල්පිනි පියුමි බොතේජු විවාහ වුණා කියන පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා. ධනුක දිල්ශාන්, ඔහුගේ මුහුණු පොතේ පළ කර තිබූ ඡායාරූපයක් තමයි මේ හැමදේටම මුල් වුණේ. ඉන් අනතුරුවත්, ඔවුන් දෙදෙනාගේ ඡායාරූප බොහෝමයක් එළියට ආවා.

නමුත් ඇත්තටම, මේක රූගත කිරීමක් බව සඳහන් කරමින් පියුමි ඇගේ ඉන්ස්ටග්රෑම් පිටුවේ සටහනක් තබා තිබුණා.

මේ පින්තුර දැකපු බොහෝ දෙනෙක් හිතුවේ මම විවාහවුනා කියලා.ඉතින් ඒ සදහා අවංකවම සුබ පැතුම් එක්කල ඔබටත් හැමදාමත්
අහේතුකව මාව විවේචනය කරන අනෙකුත් සර්වසම්පූර්ණ අයටත් ස්තුතියි !

image f65dbf8f43

සසැදි පුවත – පියුමි බොතේජු හොර රහසේම විවාහ දිවියට ?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47


?