ප්‍රදේශ රැසක ඉන්ධන හිඟයක්

දිවයිනේ ප්‍රදේශ රැසක මේ වන විට ඉන්ධන හිඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වනවා. වාර්තාකරුවන් සඳහන් කර සිටින්නේ මේ වන විට ඇතැම් ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

රට තුළ පවතින ඉන්ධන හිඟය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ ඉන්ධන පිරවුම්හල්වලට සීමිත සැපයුමක් යටතේ ඉන්ධන බෙදා හැරීමට කටයුතු කර ඇති බවයි.

මීට පෙර එක් ස්ථානයකට ඉන්ධන බවුසර් 3ක් යැවීමට කටයුතු කළ නමුත් ඉන්ධන හිඟය හේතුවෙන් මේ වන විට යවන්නේ ඉන්ධන බවුසර් එකක් හෝ දෙකක් පමණක් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00