ආරම්භයේදීම ඔසියන්ට විකට් දෙකක් අහිමි කරමින් ලංකාව වැඩ අල්ලයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (20) පැවැත්වෙන් විස්සයි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබේ.

ඒ අනුව පන්දුවට පහරදීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කලා.
මේ වන විට පස්වන පන්දුවාරය ක්‍රියාත්මක වන අතර ලකුණු 14ට කඩුලු 2ක් බිද වැටී අවසානයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?